ප්‍රීතිඝෝෂා කරන්නියන්ට ‘පිස්සු වැටුණු සුපිරිතරු’
- RSL
- November 27, 2020
- Photo Stories, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ක්‍රීඩාව සහ ජනප්‍රියත්වය කියන්නේ ගසට පොත්ත වාගේ දෙයක්. ජනප්‍රිය පුද්ගලයින් යන යන තැන රූපරාමුවලට කොටුවෙන අතර ඒවා මොහොතකින් වෛරස් වෙනවා. ඒ නිසා ජනප්‍රිය පුද්ගලයෙකුට හොර රහසේ පුංචි සතුටක් පවා ගන්න බැහැ. මේ ඡායාරූප එකතුව මගින් කියන්නේ එවැනි විශේෂ අවස්ථා 12ක්.
දැන් කතාවට එමු. ඔබ සිතන්නේ චියර්ලීඩර්වරුන් cheerleaders ගැන දන්නවා. දැන් දැන් ලංකාවෙත් ක්‍රීඩා තරග පැවැත්වෙන විට මේ සුන්දර යුවතියන්ගේ සේවය ලබා ගන්නවා. ලංකාවේ තත්ත්වය ගැන අපට වැටහීමක් නැතත් යුරෝපයේ නම් ඔවුන් උසස් පාසල් ශිෂ්‍යාවන්. ඔවුන් අමතර ආදායමක් ලබා ගැනීමට වගේම සතුට වෙනුවෙන් තමයි මෙය කරන්නේ.
ඉතිං, මාධ්‍ය වාර්තාකරන ආකාරයට මේ යුවතියන්ට පිරිමි ළමයි වශී වී සිටින අතර කාන්තාවන් නම් ඔවුන් දෙස බලන්නේ කෝපයෙන්. (හිතා ගන්න පුළුවන්නේ) ගැහැනු ළමයින් ඔවුන්ට ඊර්ෂ්‍යා කරන අතර ඔවුන් ඔවුන් හා සමාන වීමට කැමතිද යන්න තීරණය කිරීමට අරගල කරනවා.
වැඩිහිටි පිරිමින් පමණක් නොව තරුණයින් පවා මේ යුවතියන්ට කොතරම් කැමති ද යන්න වගේම ලෝප්‍රකට කීර්තිමත් පුද්ගලයින් තමන්ගේ බිරිද හෝ පෙම්වතිය ළග සිටින විටදී පවා ඔවුන් දෙස කෑදර දෑසින් බලන අයුරු දැන් ඔබට සාක්ෂි සහිතව ඔප්පු කිරීමට අප සූදානම්.
1. ඩේවිඩ් බෙකම්
ඩේවිඩ් බෙකම් ගැන නොදන්න කෙනෙක් මේ ලෝකයේ නැහැ. එංගලන්තයෙන් බිහි වූ මේ පාපන්දු සුපිරිතරුව විවාහ වෙලා ඉන්නෙත් අති සුරූපිනියක් වන වික්ටෝරියා සමග. ඒත් මේ ඡායාරූප දෙක දකින ඔබට සිතෙන්නේ කුමක්ද ?

2. රොබට් පැටින්සන්
ඔහු එඩ්වඩ් කලන් චරිතයට රඟපාන විට බෙලාගේ දෑස් පමණක් ඔහු වෙත යොමුවී තිබෙන්නට ඇති. ඒත් මේ සුරූපී cheerleaders යුවතිය දෙස පැටින්සන් බලාසිටින විට ඔබට සිතෙන්නේ කුමක්ද ? ‘ෂා මෙයා එක්ක බලන කොට බෙලා කැලේනේ !

3. රිහානා
ඉහතින් සදහන් කළේ පිරිමි ගැනනේ. අපි මුලින් කිව්වා වාගේ ප්‍රීතිඝෝෂා කරන යුවතියන්ගේ සුන්දරත්වයෙන් වශී නොවන කිසිවෙක් මේ මිහිපිට නැහැ. සුපිරි ගායිකා රිහානා දිරියෙන් සිටින මේ cheerleaders යුවතිය ඊට කදිම උදාහරණයක්. බලන්න රිහානා ඇය දෙස බලා සිටින ආකාරය.

4. ඇෂ්ටන් කුචර්
ඇෂ්ටන් කුචර් කියන්නේ සුපිරි තරුවක්. ඔහුගේ පෙම්වතියත් අති සුරූපිනියක්. ඒත් හොදින් බලන්න ඇෂ්ටන් තම පෙම්වතිය නැති විටදී පමණක් නොව ඇය සිටින විටද මේ යුවතියන්ට දක්වන ප්‍රතිචාරය.

5. ඩ්‍රේක්
ඩ්‍රේක් ඇය දෙස බලන බැල්ම ඔබට දරා ගන්න පුළුවන් ද ?

6. හේලී බෝල්ඩ්වින්
සුපිරි ගායිකා රිහානා cheerleaders යුවතින් දෙස ධනාත්මක වුව ද හේලී බෝල්ඩ්වින් නම් මේ cheerleaders යුවතිය බලන්නේ එතරම් පැහැදීමකින් නොව බව සහතිකයි. බලන්න ඇයගේ ඇස් දෙස. ඒවා කෝපයෙන් පිරිලා නේද ?

7. කැනී වෙස්ට්
ලෝ ප්‍රකට සුපිරි නිරූපිකාවක් වන කිම් කාඩේෂ්යන් වෙස්ට්ගේ සැමියා තමයි කැනී වෙස්ට්. බලන්න ඔහු සහ ඔහුගේ මිතුරා මේ cheerleaders යුවතිය දෙස බලන අයුරු. කිසිම සිනහවක් නැති ඒ මුහුණ හරිම කැතයි නේද ? ඒත් දෙවැනි ඡායාරූපය කොහොමද ? ඔහු කිම් සමඟ සිටින විට හරිම සතුටින් නේද ?

8. ටේලර් ලොට්නර්
තරුණ වියේ පසුවන තවත් සුපිරි තරුවක් වන ටේලර් ලොට්නර් මේ සුන්දර යුවතියන් දෙස බලන බැල්ම කෑදරයි කියල ද හිතෙන්නේ ? නැහැ නේද ?

9. ජස්ටින් බීබර්
මේ දිනවල ජස්ටින් බීබර් ප්‍රසිද්ධියේ දක්නට ලැබෙන්නේ නැහැ. ඒත් පැසිපන්දු තරගවලදී නම් ඔහුව නිතර නිතර දැකගත හැකියි. මේ එවැනි අවස්ථා දෙකක්. හොදයි කියන්න බලන්න බීඩර් බලන්නේ කුමක් දෙසද ?

10. ජේ-ඉසෙඩ්
සුපිරි ගායිකාවක් වන බියොන්ස්ගේ පෙම්වතා තමයි ජේ. ඔහු ඇයත් සමග මේ ඉන්නේ ප්‍රකට පැසිපන්දු තරගයක් නරඹමින්. බලන්න ඔහු ප්‍රීතිඝෝෂා කරන යුවතිය ‘එක තඹ සතේකට ගණන් නොගෙන ඉන්න අයුරු. බය නිසා නෙමෙයි හොදද ?

11. ඇන්ටෝනියෝ බන්ඩරස්
ඇන්ටෝනියෝ බන්ඩරස් බොහෝ කාන්තාවන්ගේ සිහිනය විය හැකියි. නමුත් දැන් එය අදාළ නැති පාටයි. ඔහුගේ සිහිනය ඔහු ඉදිරියෙහි ඇති බවයි පේන්නේ.

12. කෙන්ඩල් ජෙනර්
තවත් සුපිරි තරුවක් වන කෙන්ඩල් ජෙනර් ඉදිරිපිට සිටින මේ ප්‍රීතිඝෝෂා කරන්නියන් ගැන කුමක් සිතනවා විය හැකිද ? ‘අනේ අපි නොදන්න චෙස් !‘


