පළාත් පාලන ආයතනවල රාජ්ය දේපොළ ‘අයුතු පරිහරණය’ ගැන මැ.කො. අවධානය
පළාත් පාලන ආයතනවල රාජ්ය දේපොළ අයුතු ලෙස පරිහරණය කිරීම වැළැක්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලුම පළාත් පාලන ආයතන ප්රධානීන් වෙත දැනුම් දීමක් කර තිබෙනවා.
මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්රිය මහතාගේ අත්සනින් අද (8) නිකුත් කර ඇති මෙම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි.



