නිවසේ සිටම ‘ජල බිල්පත් ගෙවීමට’ නව ක්‍රමවේදයක්
- RSL
- April 18, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
Covid-19 වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන දුෂ්කර තත්ත්වය යටතේ ජල පාරිභෝගිකයින්ට අඛණ්ඩ සේවාක් ලබා දීම තහවුරු කිරීම සදහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නිවසේ සිටම ජල බිල්පත් ගෙවීමේ ක්‍රමවේදයක් හදුන්වා දී තිබෙන බව එහි සාමාන්‍යාධිකාරී ආර්.එච්. රුවිනිස් මහතා විසින් අද (18) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා.
අදාළ ක්‍රමවේදය පිළිබදව සම්පූර්ණ නිල තොරතුරු ඇතුළත් එම මාධ්‍ය නිවේදනය පහත පළ වෙනවා.


