නිරෝධානයට ලක්වන පිරිස්වලට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවදීම ගැන තීන්දුවක්
- RSL
- July 28, 2020
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
කොවිඩ් -19 නිරෝධානය වන පුද්ගලයින්ට අගෝස්තු 05 වැනි දිනම සවස 05.00න් පසුය සිය ඡන්දය ප්‍රකාශ කිරීමට යෝජනා වී ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා අද (28) කොවිඩ්-19 වෛරසය මැඩලීමේ ජනාධිති කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමේදී දැනුම් දුන්නේය.
මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (28) දින නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළවේ.


