නාමල් – ලිමිණි කොළඹ කැදැල්ලට ගෙවදින පුත්‍රරත්නය
- RSL
- September 20, 2020
- Photo Stories
- featured
- 0 Comments
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ බිරිඳ ලිමිණි රාජපක්ෂ මහත්මිය අද (20) දින යෙදුණු සුබ මොහොතින් අලුත උපන් පුත්‍ර රත්නය සමග කොළඹ සිය නිවසට පැමිණියහ.





මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ ලිමිණි රාජපක්ෂ මහත්මියගේ දෙමාපිය ඥාති හිත මිත්‍රාදීන් පිරිසක් එක්ව සිටියහ.
සිය මුණුබුරා දෑතින් ගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුරතල් වදන් තෙපලමින් සිය මුණුබුරාගේ මුවට සිනහවක් කැන්දුවේය. සතුට ඉතිරෙන නව කැදැල්ලට පැමිණ සිටි සියලු දෙනා සුබ පැතූහ

