නව කොරෝනා වෛරසයට ‘අලුත් නමක්’

Spread the love

හුවාන් පළාතෙන් ආරම්භ වී මේ වන විට රටවල් 20කට අධික ගණනක ව්‍යාප්තව ඇති ‘නව කොරෝනා වෛරසය’ට ‘නිල නාමයක්’ ලබාදීමට ඊයේ (11) ජිනීවා හි රැුස් වූ ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගත්තා. ඒ අනුව අප මෙතෙක් දිනයක් ‘නව කොරෝනා වෛරසය’ ලෙස හැඳින් වූ වෛරසය නිල වශයෙන් ‘කොවිඩ් 19’ COVID-19 ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කළා.