තැපැල් ඡන්දය ජනවාරි 25-26
- RSL
- December 26, 2017
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- 0 Comments
පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ජනවාරි මස 25 සහ 26 දිනවල සිදුකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.රාජ්‍ය සේවකයන්ගෙන් තැපැල් ඡන්ද සඳහා අයෑදුම්පත් භාර ගැනීම පසුගිය 22 දායින් අවසන් වූ අතර එම තැපැල් ඡන්ද සහතික කිරීම ලබන 11 වැනිදා සිදුකිරීමට නියමිතය.
තැපැල් ඡන්ද පත්‍රිකා තැපැල් කිරීම ලබන 11 වැනිදා සිදුකෙරේ.
රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් සහ විශේෂ ආරක්‍ෂාව මැද තැපැල් ඡන්ද විමසීම සිදුකෙරෙනු ඇත.

