ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම ගැන ‘පොලිස් මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක්’
- RSL
- May 10, 2020
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
හෙට (11) සිට ජන ජීවිතයට යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් රජය විසින් ගනු ලබන පියවර ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ සම්බන්ධයෙන් උපදෙස් හා මාර්ගෝපදේශ ලබා දෙමින් පොලිස් මූලස්ථානය විසින් අද (10) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.
අප පාඨකයින්ට නිවැරදි – සමබර – නිරවුල් හා විශ්වාසනීය තොරතුරු ලබා දීම වෙනුවෙන් අපි එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනයම පළ කිරීමට තීරණය කළා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත දැක්වෙනවා.



