කොවිඩ් 19 වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලද චීන කාන්තාව රෝහලින් පිටව ගිය අවස්ථාව
- RSL
- February 19, 2020
- උණුසුම් පුවත්, සෞඛ්‍යය
- featured
- 0 Comments

“කොරෝනා” හෙවත් “කොවිඩ් 19” වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලද චීන කාන්තාව සුවය ලබා අංගොඩ මුලික (IDH) රෝහලින් (19) අද දින පිටව ගිය අතර මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ සහ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මැතිනිය ද මෙම අවස්ථාවට සහභාගි විය.

