කොටස් වෙළෙඳපොළ පහළට
- RSL
- February 2, 2021
- ආර්ථික සහ ව්යාපාරික, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
පසුගිය දිනවල ඉහළ වර්ධනයක් වාර්තා කළ කොළඹ කොටස් වෙළෙඳපොළේ දර්ශක දෙකම අද (02) 6.56%කින් සහ 7.32%කින් පහළ ගියා.
ඒ අනුව කොටස් මිල දර්ශකය ඒකක 561.75 කින් සහ එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 251.77 කින් පහළ ගොස් තිබෙන අතර දෛනික ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,005.32 ක් ලෙසත් එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය 7.32 ක් ලෙසත් සටහන් වුණා.

