කිම් කාර්ඩාෂියන් වෙස්ට්ගේ ‘සරාගීම බිකිනි’ විලාසිතා එකතුව
- RSL
- September 16, 2020
- Fashion & Beauty culture, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
සුපිරි හෙළිවුඩ් නිළියක වන කිම් කාර්ඩාෂියන් වෙස්ට් – Kim Kardashian West නිළියක් වගේම නිරූපණ ශිල්පිනියක්. ලෝකයේ ලස්සනම / සරාගීම ‘නිතඹ‘ හිමි කාන්තාව වශයෙන් සැලකෙන්නේ ද ඇයයි. ඒ වගේම ප්‍රකට සමාජ ක්‍රියාකාරිනියක් සේම සමාජ සේවිකාවක් ද වන කිම් ලෝකයේ බලවත්ම කාන්තාවන් අතර ඉදිරියෙන්ම සිටිනවා.
අපි මෙවර අපේ විලාසිතා පිටුව සදහා තෝරා ගත්තේ කිම්ගේ සුපිරි බිකිනි විලාසිතා 20ක එකතුවක්. බටහිර රටවල පමණක් නොව ආසියානු කලාපයේ ද මහත් ආකර්ෂණයක් දිනා ගත් ඇයගේ මේ සුන්දර බිකිනි විලාසිතා ඔබගේ ආකර්ෂණය දිනා ගන්නා බව නම් අපට සහතිකයි.























The Bikinifashion.com – Text by – Thushadhavi

