කාලය ඉකුත් වූ රථවාහන ‘දඩ පත්‍රිකා ගෙවීමට’ හෙට සිය මැයි 29 දක්වා සහන කාලයක්
- RSL
- May 10, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
කාලය ඉකුත් වූ රථවාහන දඩ පත්‍රිකා ගෙවීම සදහා මැයි 11 වැනිදා සිට මැයි 29 වැනිදා දක්වා තව දුරටත් අතිරේක සහන කාලයක් ලබා දෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතාගේ අත්සනින් ඊයේ (9) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.


