එජාපයේ මුල්පෙළ තනතුරු 4ක් පුරවයි
- RSL
- January 13, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු කිහිපයක් සඳහා පුද්ගලයින් නම් කිරීමට අද (13) රැස් වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව පාලිත රංගෙබණ්ඩාර මහතා මහලේකම්වරයා ලෙස ද, අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂයේ සහකාර නායකයා ලෙස ද, වජිර අබේවර්ධන මහතා සභාපති ලෙස ද, ඒ.එස්.එම් මිස්බාහ් මහතා භාණ්ඩාගාරික ලෙස ද පත්කර තිබෙනවා.

