උපේක්ෂාගේ සුපිරි විලාසිතා
- RSL
- August 2, 2020
- Photo Stories
- featured
- 0 Comments
උපේක්ෂා කල්පනී කියන්නේ නව යොවුන් නිරූපණ ශිල්පිනියක්. ඇය විලාසිතා ලෝකයේ දිග ගමනක් යාමට සූදානමින් සිටිනවා. සරල සැහැල්ලු විලාසිතාවලට විශේෂ රුචියක් දක්වන උපේක්ෂා නව යොවුන් තරුණියන් වෙනුවෙන් බොහොම සැහැල්ලු ඒත් අපූරු විලාසිතා ඉදිරිපත් කරනවා.
මේ ඇය ඔබ වෙනුවෙන් සිදුකළ නවතම විලාසිතා නිරූපණයක්. බලන්න උපේක්ෂාගේ විලාසිතා ඔබටත් ගැළපේවිද කියා…





සටහන – තුෂාධවි

