ඉන්දීය විලාසිතා සතිය හැඩකළ සුපිරි විලාසිතා එකතුව
- RSL
- October 24, 2020
- Fashion & Beauty culture, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ලෝකයේ ජනප්‍රිය සහ ප්‍රමුඛ විලාසිතා ප්‍රදර්ශනයක් වන ‘ඉන්දීය විලාසිතා සතිය‘ පසුගිය දා මුම්බායි හිදී පැවැත් වුණා. ඒ සදහා ලෝකයේ ප්‍රකට සන්නම්නාම රැසක් සහ සුපිරි විලාසිතා නිර්මාණ ශිල්පීන් සහ නිරූපිකාවන් සහභාගී වුණා.
වැඩි වශයෙන් ඉන්දීය විලාසිතා ප්‍රදර්ශනය කිරීමක් සිදු වූ හෙයින් ඉන්දීය විලාසිතා සතියේ ප්‍රදර්ශන වූ නිර්මාණ ලංකාවේ ඔබට ද ගැළපෙන නිසා, ඔබගේ සිත දිනාගත හැකි නිසා ඔබ වෙත ගෙන ඒමට අපි තීරණය කළා. බලන්න මේ විලාසිතා ඔබට අනුකරණය කළ හැකිද කියා…













The femina ඇසුරිණි – සැකසුම – තුෂාධවි

