ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරු තිදෙනෙක් පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් ගනිති
- RSL
- November 20, 2020
- Photo Stories, දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරුන් තිදෙනෙකු සභා ගර්භයේ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන් ගෙන සිටීම විශේෂත්වයක් විය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2021 අය වැය දෙවන වර කියවීමේ විවාදය සඳහා සභභාගීවීමට ඊයේ (19) පාර්ලිමේන්තුවට පැමිණ සභා ගර්භයේ අසුන් ගත් අතර, ජනපතිවරයා සමඟ හිටපු ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද වූහ.
ඔවුන් දෙදෙනා සමඟ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ද තම ආසනයේ සිටිමින් විවාදයට සහභාගී විය.

