ඇඳිරි නීතිය මුළුමනින් ඉවත් කෙරේ
- RSL
- June 28, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අද, ජූනි 28 ඉරිදා සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය මුළුමනින් ඉවත් කරනු ලබන බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (28) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. කොරෝනා වෛරසය පාලනය කරනු පිණිස මාර්තු 20 වැනිදා මුල්වරට පනවනු ලැබූ ඇඳිරි නීතිය ජූනි 13 සිට ක්‍රියාත්මක වූයේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා පමණි.

