අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
- RSL
- November 21, 2020
- ආර්ථික සහ ව්යාපාරික, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
පක්ෂව ඡන්ද 151ක් සහ විපක්ෂව ඡන්ද 52ක් ලෙස 2021 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 99 කින් අද (21) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ද අයවැයට පක්ෂව ඡන්ද දුන්නාය. අයවැය කාරක සභා අවස්ථා විවාදය ලබන සඳුදා ආරම්භ වීමට නියමිත අතර එය දෙසැම්බර් 10 වන දින දක්වා පැවැත්වෙන අතර එදින පස්වරු 05.00 ට තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

