අපනයන ආර්ථිකයක් කරා ළඟා වීමට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නව වැඩපිළිවෙළක්

Spread the love

මෙරට කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් ඉපැයුම් ආනයන ආර්ථිකයෙන් මිදී අපනයන ආර්ථිකයක් කරා ළඟාවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩපිළිවෙළක් දියත් කොට ඇති බවත් එහිදී ප‍්‍රධාන ඉලක්ක තුනක් කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියයි.

කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (19) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදීය. දිවයිනම ආවරණය වන පරිදි කේන්ද්‍රගත දත්ත කෘෂිකර්ම පද්ධතියක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබුණේය.

එහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍යවරයා කළ සම්පූර්ණ කතාව ඔබට පහත ලින්ක් එක ඔස්සේ නැරඹිය හැකිය. https://www.vishmithacloud.com/s-fjUqwmZf

Tags: