අන්තර්ජාල ව්‍යාපාරකරණයට පිවිසෙන ව්‍යවසායකයින්ට අත දෙන්න ITSSL සූදානම්
- RSL
- April 30, 2020
- ආර්ථික සහ ව්‍යාපාරික, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
Covid-19 වසංගත තත්වය හමුවේ අඩපණව තිබෙන ශ්‍රී ලාංකිකයන්ගේ ව්‍යාපාර ව්‍යාපාර අන්තර්ජාලය ඔස්සේ යලි පණගැන්වීම සදහා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස අප විශේෂ වැඩසටහනක් සංවිධානය කොට ඇත.
මේ වැඩසටහන මගින් ව්‍යවසායකයින් හට සිය ව්‍යාපාර කටයුතු අන්තර්ජාලය ඔස්සේ ගෙනයාමට අවශ්‍ය නිසි මගපෙන්වීම සහ උපදෙස් ඇතුළු ඊට අදාළ වෙනත් සේවාවන් සපයනු ඇත. මේ වනවිට කඩාවැටී ඇති ආර්ථිකයත් ව්‍යාපාරත් යලි ගොඩනැංවීම සදහා වගකිවයුතු සංවිධානයක් ලෙස සිය ජාතික කර්තව්‍ය ඉටු කිරීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කැපවී සිටිමු. මේ පිලිබදව වැඩිදුර තොරතුරු 0778962228 සහ 0711951779 දුරකථන අංකය හරහා විමසීමට හැකිය.

