අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙන්න ගන්න ළගම තැපැල් කාර්යාලයට අමතන්න

Spread the love

කොරෝන වසංගතය හමුවේ ජනතාව මුහුණ දී සිටින ගැටලුවලට සහනයක් ලබාදීමේ අරමුණින් තැපැල් දෙපාර්තමේන්තුව විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ලබාදීමේ කඩිනම් සේවාවක් ආරම්භ ඇති බවත් එවැනි අවශ්‍යතාවක් ඇති පුද්ගලයින් පහත සදහන් දුරකථන අංකවලට අමතා අදාළ සේවය ලබා ගත හැකි බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා අද (5) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය. එම මාධ්‍ය නිවේදනය මෙසේය.

Tags: