ළමා ලෝකයේ ආදරය දිනාගත් ‘සිබිල් නැන්දා’ සමුගනී

Spread the love

ප‍්‍රවීණ ළමා කතා ලේඛිකාවක සහ විත්‍ර ශිල්පිණියක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය අවුරුදු 93ක් ආයු වළඳා ඊයේ රාත‍්‍රි 11.00ට පමණ අභාවප‍්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහූ ප‍්‍රකාශ කරති.

දින 4ක පමණ කාලයක් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අභාවප‍්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් ප‍්‍රකාශ කළේ.

RSL

Related Posts