හෙට රට පුරා ඇඳිරි නීතිය
- RSL
- April 26, 2020
- උණුසුම් පුවත්
- featured
- 0 Comments
නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා
නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි
හෙට 27, සඳුදා රට පුරා ඇඳිරි නීතිය පනවනු ලබන බව ජනාධිපති මාධ්‍ය අංශය අද (26)
පස්වරු 7.50ට නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක
හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය
28, අඟහරුවාදා අලුයම 5.00ට ඉවත් කොට එදිනම රාත්‍රී 8.00 සිට යළි ක්‍රියාත්මක කෙරේ.

