
අද දින (24) අවසාන වන විට ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 102 දෙදෙනකු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසුවා. ඒ අනුව අද දින වාර්තා වූ නව ආසාදිතයින් ගණන 05ක් වන අතර 229 දෙනකු කොරෝනා බවට සැකපිට රෝහල්වල ප‍්‍රතිකාර ලබනවා. ඒ සමග චීන ජාතික කාන්තාව සහ කොරෝනා වෛරසය ආසාදිත මුල්ම ශ‍්‍රී ලාංකිකයා සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.