ඊයේ (24) දින රාත්‍රී 23.20 පැයට පමණ මංකි බ්‍රිජ් (ත්‍රිකුණාමලය) නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කුවේට් හී සිට පැමිණි වයස අවුරුදු 52 ක් පමණ වන කළුතර පයාගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පපුවේ ඇති වූ ආසාදිත තත්වයක් මත මියගොස් ඇති බව නිරෝධායන මධ්‍යස්ථාන භාර වෛද්‍ය නිලධාරි විසින් සනාථ කර ඇති අතර ත්‍රිකුණාමලය මහ රෝහලේදී පශ්චාත් මරණ පරික්‍ෂණය සිදුකිරීමෙන් අනතුරුව කරන ලද PCR පරික්‍ෂණය තුලින් කොවිඩ් – 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
- Tuesday
- January 14th, 2025