ලැන්කෂයර් ප‍්‍රාන්ත ක්‍රිකට් සභාපති කොවිඩ් 19 ආසාදනයෙන් මරුට

Spread the love

එංගලන්තයේ ලැන්කෂෙයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ සභාපති ඩේවිඩ් හොඩ්කිස් Lancashire chairman David Hodgkiss මහතා (71) කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් පසුගියදා ජීවිතක්ෂයට පත් වුණා. වසර ගණනාවක් ලැන්කෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය සමඟ කටයුතු කළ හොඩ්කිස් මහතා එහිදී භාණ්ඩාගාරික සහ උප සභාපති ධුරයන්හි ද කටයුතු කර තිබෙනවා.

RSL

Related Posts