
සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රචාරක රැළි පැවැත්වීම සම්බන්ධයෙන් වූ නිර්දේශ ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට අද (17) පියවර ගත්තා. එම ගැසට් නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වෙනවා.

