
පෑලියගොඩ මත්සත්ය වෙළෙදපොළ ඇතුළු මත්ස්‍ය වෙළෙදපොළ කිහිපයක කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම සමග මත්ස්‍ය පාරිභෝජනය සම්බන්ධයෙන් ජනතාව අතර දුර්මත පැතිර යන බවත් එම කටකතාවලට නොරැවටෙන ලෙසත් ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.
