අද (25) පස්වරු 21.30 වන විට දිවුලපිටිය සහ පෑලියගොඩ මාළු වෙළෙදපොළේ කොවිඩ් පොකුරෙන් ආසාදිතයින් 348 දෙනකු වාර්තා වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පස්වරු 21.30ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන් වේ. ඒ අනුව මෙම පොකුරු දෙකෙන් මේ වන විට ආසාදිතයින් 4313ක් වාර්තා වී ඇති බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.
- Monday
- January 20th, 2025