ජන්වී කපූර්ගේ ‘මනමෝහනීය සරාගී’ සාරි විලාසිතා

Spread the love

ජන්වී කපූර් Janhvi Kapoor බොලිවුඩය ආක්‍රමණය කර ගතව ඇත්තේ යාන්තම් දෙවසරක් පමණයි. සාරාගි නිළියක් වන ඇය ඒ කෙටි කාලය තුළ ඇය බොලිවුඩ් සුරිපි තරු අතර තවත් සුපිරි තරුවක් වන බව මනාව ප්‍රකට කර හමාර බවයි විචාරකයෝ කියන්නේ. මේ නිසාම ජන්වී අද බොලිවුඩයේ පමණක් නොව මුළු ඉන්දියාවේම තරුණ නෙත් සිත් පැහැර ගන්නා ජනප්‍රිය විලාසිතා තරුවක් බවට පත්ව තිබෙනවා.

ජන්වී බොහෝ විට සරාගී සාරි පැළඳ සිටිනු දක්නට ලැබෙනවා. මනාව හැඩැති බ්ලවුස් සමග ඒවා ගළපා ගනිමින් ජන්වී තම සරාගිකත්වය ඉන් මනාව ඔප්නංවා ගන්නවා. මේ නිසාම ඉන්දිය තරුණියන් හා කාන්තාවන් අතර ජන්වී සාරි උමතුවක් නිර්මාණය වී තිබෙනවා.

ඇත්තම කිව්වොත් ජන්වගේ මේ සරාගී සාරි විලාසිතා ලංකාවේ ඔබටත් මනාව ගැළපෙන බව අපිට හිතෙනවා. බලන්න මේ විලාසිතා ඔබට කොතරම් සුන්දරද කියා…

ජන්වි කපූර්
ජන්වි කපූර්
ජන්වි කපූර්
ජන්වි කපූර්
ජන්වි කපූර්
ජන්වි කපූර්
ජන්වි කපූර්
ජන්වි කපූර්

Filmfare ඇසුරිණි – සැකසුම – තුෂාධවි

RSL

Related Posts