කොටි හුරතල් කළේ රනිල් නොවෙයි සජිත් – ගම්මන්පිල අලුත්ම හෙළිදරව්වක

Spread the love

මෙතෙක් කාලයක් අන්තවාදීන් හුරතල් කරන්නේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා බවට තමන් ඇතුළු පාර්ශ්ව කළ චෝදනාව වැරදි බවත් අන්තවාදීන් හුරතල් කරන්නේ සජිත් පේ‍්‍රමදාස මහතා විසින් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

අද (31) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡුාවකදී ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය.

‘ අපි අවුරුදු 25ක් පමණ තිස්සේ රනිල් වික‍්‍රමසිංහ මහතාට චෝදනා කළා ඔහු අන්තවාදීන් හුරතල් කරනවා කියලා. ඒත් අපිට දැන් ඉතාම පැහැදිලිව කියන්න පුළුවන් අන්තවාදීන් හුරතල් කළේ වෙන කවුරුත් නොවෙයි සජිත් පේ‍්‍රමදාස මහතා විසින් බව. ඒත් අපිට ඇත්ත හඳුනා ගන්න රනිල් – සජිත් වෙන් වෙලා යන තුරු බලා ඉන්න සිද්ධ වුණා’

RSL

Related Posts