අද රාත්‍රී 08.00 සිට සදුදා පෙ.ව 05.00 දක්වා මුළු රටටම පොලිස් ඇඳිරි නීතිය RSL - April 24, 2020 at 23:13 Tweet on Twitter Share on Facebook Pinterest Email Spread the love අද (24) රාත්‍රි 8 සිට 27 වන සඳුදා අලුයම 5.00 දක්වා දිවයින පුරා බල පැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරයි.