සබීතා දිනුම්!

කෘෂිකර්ම අමාත්‍යංශය වෙනුවෙන් සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියාට අයත් ගොඩනැගිල්ලක් අධිකතර කුලී මුදලකට යටත් ව ලබා ගන්නට යන බව අපි මෙයට පෙර වාර්තා කළෙමු. මේ සම්බන්ධයෙන් විවිධ කතාබහ සහ විරෝධයන් පැන නැංග ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න අැමැතිවරයා පවසන්නේ,...

ෆෙඩරල් ගැන ජනපති කියයි!

තමිල්නාඩු මහඇමැතිනි ජයලලිතා ජයරාම් ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව ගැනත්, ෆෙඩරල් විසඳුමක් ගැනත් පසුගිය දා කතා කළා ය. එමෙන් ම ද්‍රවිඩ ජාතික සන්ධානය ද විවිධ ප්‍රකාශ නිකුත් කරනු දක්නට ලැබුණි. එයට අමතරව, උතුරු පළාත් සභාව ෆෙඩරල් විසඳුමක් ඉල්ලා යෝජනාවක් ද සම්මත...

දුමින්ද සිල්වාට අමතකවීමේ රෝගය යළිත් මතුවෙයි!

හිටපු පාර්ලමේන්තු මන්ත්‍රී අරුමාදුර ලෝරන්ස් රොමෙලෝ දුමින්ද සිල්වා මෙරට ප්‍රකට වූයේ ඔහුට භාරත ලක්ෂ්මන් ඝාතනයෙන් පසු ව හටගත් අමතක වීමේ භයානක රෝගය නිසා ය. එම රෝගය ඊයේ දිනයේ නැවත මතු වුණ බව අප වෙත වාර්තා වූයේ, ඊයේ අධිකරණ ප්‍රවෘත්ති වාර්තා...

විමල් සහ ගම්මන්පිල ඉවරයි!

ඒකාබද්ධ විපක්ෂය කියාගන්නා පිරිසේ ප්‍රධානත ම දෙබාන වූ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිලට යන එන මං නැති ව ගොස් ඇතැ යි වාර්තා වෙයි. ජාතිවාදය උත්කර්ෂයට නංවමින් මහින්ද රාජපක්ෂ හරහා තම බල සිහිනය සැබෑ කරගන්නට උත්සාහ දැරූ මේ පිරිස, දැන් තිරයෙන්...

අර්ජුන වරායේ සේවකයන්ට බෝනස් වෙනුවට මෝදක බෙදයි!

අර්ජුන රණතුංග ආණ්ඩුව පත් වූ විගස ම නව ආණ්ඩුවේ කිරි කලයට ගොම එක් කළ ඇමැතිවරයා ය. ඥාති සංග්‍රහය විවේචනය කරමින් බලයට පැමිණි අර්ජුන සිය සොයුරාව වරාය සභාපති කර වැඩ පටන්ගත්තේ ය. මුල පටන් ම වරාය තුළ අර්ජුනගේ ක්‍රියාකලාපයට වූයේ බරපතල...

ශ්‍රී ලංකන් එයාර් ණය බෝම්බය නිෂ්ක්‍රීය කෙරෙයි!

ශ්‍රී ලංකන් එයාර් ගුවන් සේවය හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ඊයේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණු විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී මේ බව හෙළිකරනු ලැබුවේ අගමැතිවරයා විසිනි. රටේ ආර්ථිකයේ කොන්ද බිඳ දැමීමට තරම්වන බිලියන 490ක පමණ...

ෆොන්සේකාට පාර්ලිමේන්තුව අහිමිවෙයි ද?

හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇමැතිවරයා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුව පත් කිරීමට එරෙහි ව එය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් ව ඇති පෙත්සම් දෙක විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. එක ම කරුණ අරබයා වුව...

මහින්ද තායිලන්තයේදී ජාත්‍යන්තර අවි ජාවාරම්කරු උදයංග වීරතුංග හමුවෙයි

පසුගියදා විශේෂ තායිලන්ත සංචාරයක් සිදුකරමින් හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර අවිජාවාරම්කරුවෙකු වන උදයංග වීරතුංග හමු වී සාකච්ඡා පවත්වා ඇත. මෙම උදයංග වීරතුංග නැමැත්තා යනු මහින්ද රාජපක්ෂගේ නිල විවාහක බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ ඥාතියෙකු මෙන්ම...

සීගිරිය අවට විනාශයට සජිත් සහ අකිල උඩගෙඩි දෙති!

සීගිරිය පුරා විද්‍යා ප්‍රේරණ කලාපයේ අනවසර ඉදිකිරීම්වලට එරෙහිව මධ්‍යම පළාත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නීතිමය කටයුතු කිරීමේ දී ඊනියා යහපාලන ඇමැතිවරවරුන් වන සජිත් ප්‍රේමදාස සහ අකිල විරාජ් විසින් එයට බාධා කර තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබෙයි. අදාළ...

ෆෙඩරල් ගැන කතා බැහැ – ශ්‍රී.ල.නි.ප. කියයි!

h ලංකාවේ ජාතික ගැටලුව සම්බන්ධයෙන් ද්‍රවිඩ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් උදෙසා ෆෙඩරල් විසඳුමක් පිළිබඳ අවශ්‍යතාවක් ඇතැ යි කතා බහක් යම් යම් තැන්වල මේ දිනවල මතු වෙමින් ඇත. දෙමළ ජනතාව වැඩි වශයෙන් පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරමින් සිටින එපමණක් නොව වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂය ද...
Loading posts...

All posts loaded

No more posts