සජිත්ට දුරකතනය අහිමිවෙයි..? SJB ජංජාලයක… සේනක උසාවියට.. (Video)

සමගි ජන බලවේග පක්ෂයේ බලය ලබාගැනීමට කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ස්වාමිපුරුෂයා'යැයි පවසන සේනක ද සිල්වා මහතා සඳහන් කරයි. දුරකථනය ලකුණෙන් ඉදිරි මැතිවරණ වලට තරඟ කිරීමට කිසිදු අවස්ථාවක් සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදෙන බවත් ඊට වුවමනා...

යුද්ධයේදී මියගිය හා ආබාධිත සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින්ට 55න් පසු වැටුප තවදුරටත්…!

යුද්ධයේදී මියගිය හා පූර්ණ ආබාධිත තත්වයට පත්වූ සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින් හට වයස 55 සම්පූර්ණවීමෙන් පසු අහිමිවූ වැටුප තවදුරටත් ලබාදීම පිළිබඳව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට. යුද්ධයේදී මියගිය සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින්ගේ ලඟම ඥාතීන් වෙත සහ යුද්ධය හේතුවෙන් පූර්ණ ආබාධිත...

මාලිමා පෙලපාලියට දිලිත් ජයවීරත් එක්වෙයි..!

රටකට ව්‍යවසායකත්ව මනසක් නැති වූ විට සිදුවන්නේ කොහේ හෝ රටක ඇති සැලසුමක් ඒ ආකාරයෙන්ම මෙරටට ගෙන විත් බැස්සවීම බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා සඳහන් කරයි. එවන් තත්ත්වයක් යටතේ අනාගතය වෙනස් වේ යයි කෙසේ විශ්වාස කළ හැකිදැයි ඔහු...

රටක් ගොනාට ඇන්දූ ඩයනාගේ මන්ත්‍රීධුරය අහිමි කල ඕෂලගේ මෙහෙයුම (Videos)

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා(08) තීන්දු කළේය. ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වය...

කැලේ (ඇඳුම) මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නෙ නෑ.. ජවිපෙ පුරුදු පාරේම අදත් එනවා…

ජනතා විමුක්ති පෙරමුණ යළිත් සන්නද්ධ ක්‍රියාමාර්ගයකට සූදානම් වනවාදැයි සැකයක් මතුවන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි. ඒ මහතා පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණු රජයක් යටතේ නීතිය පසිඳලීමේ බලය ප‍්‍රාදේශීය මට්ටමට ලබා දෙන බවට එම...

ආර්ථික අර්බුදයත් සමගින් ඉදිකිරීම් ක්ශේත්‍රයේ රැකියා ලක්ෂ 07ක් අහිමියි…!

පවතින ආර්ථික තත්වය හමුවේ ඉදිකිරීම් ශේත්‍රයේ සෘජු සහ වක්‍ර රැකියා ලක්ෂ 07ක් පමණ මේවන විට අහිමි වී ඇතිබව  ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එම්.ඩී.පෝල් මහතා පැවසීය. කොරෝනා වසංගතයෙන් අනතුරුව ඉදිකිරීම් ශේත්‍රයේ භාණ්ඩ මිල ඉහළ යාම හමුවේ ජනතාව ඉදිකිරීම් කටයුතු නතර...

යාපනය ගුවන් තොටුපළ සංවර්ධනය ඉන්දියාවට…!

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉන්දියාව සමග ඒකාබද්ධව සංවර්ධනය කිරීමට තීරණය කර ඇතිබව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී .එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසීය. යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය සඳහා ආයෝජකයින්ගෙන් අභිලාශ මේවන විට කැදවා තිබේ. එහිදී එක් අභිලාශ යෝජනාවක් පමණක්...

විදුලි ගාස්තු පහලට.. අනුමැතියට මහජන උපයෝගිතා කොමිසමට…

විදුලි ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කර තිබේ. ජනතාවට දැනෙන ප්‍රමාණයකින් ගාස්තු අඩු කිරීමට මෙහිදී යෝජනා කර ඇතැයි විදුලි බල හා බලශක්ති රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. මෙලෙස විදුලි බිල අඩුකිරීමට හැකියාව ලැබී ඇත්තේ...

මව්බිම් ජනතා පක්ෂයේ නායක දිලිත් ගංගා ජල පෝෂක ප්‍රදේශවල රෝපණයට පැල බෙදයි..!

මහවැලි සහ කැළණි ගංගා ජල පෝෂක ප්‍රදේශවල රෝපණය කිරිම සදහා පලතුරු පැළ බෙදා දිදේ උත්සවයක් මව්බිම් ජනතා පක්ෂයේ නායක සහ ව්‍යවසායක දිලිත් ජයවිර මහතාගේ ප්‍රධානත්වයෙන් (04) දින ගිනිගත්හේන ශ්‍රි අභිනවාරාම විහාරස්ථානයේදි සිදු කෙරිණ. ගිනිගත්හේන ජාතික පාසලේ විදුහල්පති උපුල් ඉන්ද්‍රිජිත් මහතා...

විපක්‍ෂයේ 20ක් ජනාධිපතිට සහය දෙන්න සාකච්ඡා..

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග රජය ඇතිකරගත් එකඟතා සඳහා සහාය දීමට අදාල නීති රීති සහිත පනත් කෙටුම්පතට මේ වන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 15-20 දෙනකු පමණ සහාය දීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරි සතියේදී මෙම පනත්...
Loading posts...

All posts loaded

No more posts