නිදහස්වන රංජන්ට අද අලුත් තනතුරක්

සිරගතව සිටින් රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාට මේ වන විට ජනාධිපති සමාව ලැබී ඇති බවත්, ඔහුට අද සවස අලුත් පත්වීමක් ලැබෙන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසුවේය. නිදහස්ව පැමිණෙන රංජන් රාමනායකට ලැබෙන නව තනතුර සම්බන්ධයෙන් අද සවස වැඩි...

ජපානය හා ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර සමුළුවක්

ජපානය ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සමුළුවක් සංවිධානය කිරීමට අපේකෂා කරන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය. ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට යම් සහනයක් ලබා දීමේ බලාපොරොත්තුවෙන් ජපානය මෙම සමුළුව සංවිධානය කරන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස්...

රන්ජන්ට කොන්දේසි සහිත සමාවක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුවී සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අත්සන් තැබීය. මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදු නොකරන ලෙස...

ගෝඨාභය අගමැති කරන්න පොහොට්ටුවේ කැමැත්ත

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට සුදානම් නම් ඊට අකමැත්තක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී සඳහන් කළහ. එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මධුර විතානගේ සහ ප්‍රදීප් උදුගොඩ මහත්වරුන් එම...

ඩීසල් හිඟ වීම නිසා අද පෞද්ගලික බස් ධාවනය අඩකින් අඩුවෙයි

අද (26) දිනයේ පෞද්ගලික බස් ධාවනය අඩකින් අඩු කිරීමට සිදුවන බව ලංකා ‍පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. දින කිහිපයක සිට ඩීසල් නිසි පරිදි නොලැබීම ‍හේතුවෙන් මෙලෙස බස් ධාවනය අඩුවී ඇති බවයි එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ. මේ සඳහා රජයෙන්...

නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රය සඳුදා සිට යළි ජාතික පද්ධතියට

අක්‍රියව පැවැති නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය ලබන සඳුදා (29) වන විට ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමට හැකි වනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව එහි නඩත්තු කටයුතු සඳුදා දිනය වන විට අවසන් කිරීමට හැකි වනු ඇති බවයි...

ත්‍රස්ත පනත අවභාවිතා කර සිවිල් ක්‍රීයාකාරකයන් මර්ධනය ඛේදනීය තත්ත්වයක්

ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාවගේ මුළික අයිතීන් ගරු කරන හා ශිෂ්ට සමාජයේ දැඩි විරෝධයට ලක්ව තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතා කරමින් දේශපාලන හා සිවිල් ක්‍රීයාකාරකයන් මර්ධනය කිරිම අතීශයෙන්ම ඛේදනීය තත්ත්වයක් බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය....

අරගලය මර්ධනය කරන අය සමග සම්බන්ධ වෙන්නේ නෑ

කුමන තනතුරු දුන්නත් පොදුජන අරගලය මර්දනය කරන ආණ්ඩුවට සම්බන්ධ නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවසීය. සියලු වාද භේද අමතක කොට, මත වාද මොහොතකට පසෙකින් තබා රාජ්‍ය ප්‍රචණ්ඩත්වය පරාජය කිරීමට එකතු වන්නැයි සියලු බලවේගවලට ආරාධනා කරන බවත්...

කිසිදු කාර්යයක් නැති රාජ්‍ය සේවකයින් ප්‍රමාණය ලක්ෂයකට වැඩියි – රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්

කිසිදු කාර්යභාරයක් නොමැති සේවකයින් ලක්ෂයකට අධික පිරිසක් රාජ්‍ය සේවය තුළ සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ පවසනවා. මේ වන විට රාජ්‍ය සේවයේ ලක්ෂ 16 කට ආසන්න පිරිසක් සේවය කරන බවත් රාජ්‍ය සේවයේ තුනෙන් එකක පිරිසක් කම්කරු, රියදුරු සහ...

සංශෝධිත අයවැය 30 වනදා පාර්ලිමේන්තුවට

සංශෝධිත අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අගෝස්තු මස 30 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එදින පස්වරු 1.00 පාර්ලිමේන්තුව රැස්වෙන අතර අයවැය කථාව පස්වරු 2.00 ක දක්වා පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය සඳහන් කළේ. සැප්තැම්බර් මස 1 හා...
Loading posts...

All posts loaded

No more posts