AI අවි තරඟය අතරතුර OpenAI විසින් SearchGPT නම් නව සෙවුම් යන්ත්‍රය පරීක්ෂා කරයි

කෘත්‍රිම බුද්ධි (AI) අවි තරඟය අතරතුර OpenAI විසින් SearchGPT නම් නව සෙවුම් යන්ත්‍රය පරීක්ෂා කරයි සබැඳි සෙවුම් වෙළඳපොලේ Google හි ආධිපත්‍යයට සැලකිය යුතු අභියෝගයක් එල්ල කිරීමේ අපේක්ෂාවෙන් OpenAI විසින් නව සෙවුම් යන්ත්‍රයක් නිර්මාණය කර ඇති අතර එහි පර්යේෂණ කටයුතු අපේක්ෂිත...

රට නියෝජනය කිරීමේදී හොඳ විනයක් තියෙන්න ඕනෑ – සනත් ජයසූරිය

මින් ඉදිරියට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජය කිරීමේදී ජාත්‍යන්තර තරග වලට සහභාගිව යුත්තේ නිසි පරිදි වූ විනයක් සහිතව බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මෙහිදී පච්චා කෙටීම්, මාල හෝ කරාබු පැඳ ක්‍රීඩා කිරීම අතහැරිය යුතු...

අක්ෂේ කුමාර් ‘Khel Khel Mein’ මුදා හැරීමේ දිනය තහවුරු කරයි

Bade Miyan Chote Miya සහ Sarfira පසුව සුපිරි බොලිවුඩ් තරුව ආක්ෂේ කුමාර් මේ වසරේ (2024) ඔහුගේ තුන්වන චිත්‍රපටය වන Khel Khel Mein සඳහා සූදානම්ව සිටී. බොලිවුඩ් වාර්තාවන්ට අනුව ලබන අගෝස්තු 15 වන දින නිකුත් වන චිත්‍රපටය තවත් සුපිරි චිත්‍රපට දෙකක්...

“රවී – සිනමා අඩසියවසක ආත්මභාෂණය”

ප්‍රවීණ රංගනවේදී රවින්ද්‍ර රන්දෙණිය මහතා දශක 5ක් පුරා ශ්‍රී ලාංකේය සිනමාව උදෙසා සිදු කළ විශිෂ්ට සේවාව අගයමින් “රවී – සිනමා අඩසියවසක ආත්මභාෂණය” උපහාර උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. 1974 වසරේදී...

විවිධාකාරයෙන් බුදු දහම විකෘති කරන භික්‍ෂුන් ගැන CID පරීක්‍ෂණ..

සම්බුද්ධ දේශ­නාව විකෘති කර­න්නන්ට එරෙ­හිව දැඩි නීති ක්‍රියා­ත්මක කිරී­මට රජය අපේක්ෂා කරන බව බුද්ධශාසන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශයේ ලේකම් සෝම­රත්න විදා­න­ප­තිරණ මහතා පැව­සීය. වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා මෙසේද පැවසීය. මේ දින­වල ශ්‍රී සද්ධ­ර්මය විකෘති කර­මින් විවිධ පාර්ශ්ව­යන් විසින්...

මහින්දට, ගෝඨාභයට අවසන් නිවේදනයක්..!

පාවාදීමේ ක්‍රියාවලිය වහා නවත්වන්නැයි ජාතික සංවිධාන රැසක් විසින් යුත් ලිපියක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් වෙත යොමු කර ඇත. ජාතික සංවිධාන 65 නායකයින්ගේ අත්සනින් යුතුය නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

LPL : මතීෂ පතිරණ වාර්තාගත මිලකට අලෙවි වෙයි…!

20-20 ලංකා ප්‍රමුඛ පෙළ තරගාවලිය සඳහා ක‍්‍රීඩක වෙන්දේසිය අද පැවැත්වෙයි. එහිදී වේග පන්දු වන ක්‍රීඩක මතීෂ පතිරණ ඩොලර් එක ලක්ෂ විසි දාහක මුදලකට අලෙවියේ විය. ඔහු මිලදී ගනු ලැබුවේ  කොළඹ කණ්ඩායම විසිනි. දසුන් ශානක ඩොලර් 85,000ක මුදලකට ද අලෙවි විය.

මුළු පාර්ලිමේන්තුවම එක්ක තනියෙන් විවාද කරන්න ජවිපෙ හදුන්නෙත්ති ලෑස්තියි..!

මුළු පාර්ලිමේන්තුවම පැමිණියත් විවාද කිරීමට ජාතික ජනබලවේගය සූදානම් බව එම පක්ෂ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. තම පක්ෂයේ ආර්ථික කමිටුව නොව තමන් තනිවම පැමිණ වුවද එම විවාදයට සූදානම් බවත් හෙතෙම පැවසුවේය. නමුත් පළමුව පැවැත්විය...

IMF ගිවිසුම පනතක් ලෙස පාර්ලිමේන්තුවට.. කිසි ආණ්ඩුවකට වෙනස් කරන්න බෑ..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ යෝජනා පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඇති බවත් එය සම්මත වීමෙන් පසුව කුමන පාර්ලිමේන්තුවක් ඉදිරියේදී පත්වුවද එය වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 113 දෙනෙකුගේ කැමැත්ත අවශ්‍ය වන බව පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ මහතා මේ...

SJB මන්ත‍්‍රීන්ට කැබිනට් ඇමති ධුර…!

සමගි ජන බලවේගය පක්ෂය විසින් ඉදිරියේ පිහිටුවන ආණ්ඩුවක අමාත්‍ය ධුර බෙදා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුව තිබේ. ඒ අනුව තම ආණ්ඩුවක කැබිනට් අමාත්‍යවරුන්ගේ විෂයන් බෙදන ආකාරය ගැන පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කිරීමට ජ්‍යෙෂ්ඨයන් පිරිසක් තීරණය කර තිබේ. අමාත්‍ය...
Loading posts...

All posts loaded

No more posts