නළු දසුන් සමුගෙන මාසයයි. නිලි ශලනි හඩා වැලපෙයි.

ජනප්‍රිය යොවුන් නළුවෙකු වූ දසුන් නිෂාන් සියදිවි හානිකර ගැනීම බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ සිදුවීමක් වුණා.පසුගිය සැප්තැම්බර් මස 25 වනදා පන්නිපිටිය ප්‍රද්ශයේ බෝඩිම් කාමරයක් තුළදී ගෙල වැලලාගනිමින් ඔහු මියගොස් තිබුණා. ඔහු මෙසේ සියදිවි හානිකර ගැනීමට ප්‍රේම සම්බන්ධතාවක් හේතුවී තිබූ අතර...

පුංචි ඡන්දයට අදාල ගැසට් නිවේදනය බදාදා එන ලකුණු

පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සභික සංඛ්‍යාව දැක්වෙන ගැසට් නිවේදනය ලබන බදාදා (01)දා ප‍්‍රකාශයට පත් කරන බව විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තෆා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ එම අමාත්‍යංශයේ අද (27) පැවවුණ මාධ්‍ය හමුවකදියි. පළාත්පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට හැකියාව ලැබෙනුයේ...

දැවැන්ත පරාජයන් අස්සේ ලිංගික සැප හොයන්න ගිය මාධ්‍යවේදියා ගැන මණ්ඩලය කියන කතාව

  පාකිස්තානු මාධ්‍යවේදිනී මුනාසා ජිලානි හට ලිංගික බලපෑම් එල්ල කළ මාධ්‍යවේදීයා ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහය මත ක්‍රියාත්මක ද පපරේ (thepapare) වෙබ් අඩවියේ ඡායාරූප ශිල්පියකි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිදහස් ජායාරූප ශිල්පියකු ලෙස කලක සිට ඡායාරූප ලබාදුන් අයකු බව පැවසෙන...

කිර්ගිස්තානයේ අප්‍රකට ප්‍රදේශයකින් දුර්ලභ බුදුපිළිමයක් මතුවෙයි

කිර්ගිස්තානයේ බිෂ්කෙක් අගනුවරින් කී.මී. 35ක් දුරින් පිහිටි ක්‍රස්නයා රෙච්කාහි කඳුකරයේ කරන ලද කැණීමකදී මීටර් 1.5ක් උස විශාල බුද්ධ ප්‍රතිමාවක් සොයා ගැනීමට කිර්ගීස් විද්‍යා ආයතනයේ පුරාවිද්‍යාඥයෝ කණ්ඩායමක් සමත් වූහ. එම භූමි ප්‍රදේශයෙහි බෞද්ධ ආශ්‍රම සංකීර්ණයක් මිහිදන්ව ඇතැයි විශ්වාස කළ මෙම පුරාවිද්‍යාඥයෝ...

දුප්පත්කම දුරලන ජනපති මෙහෙයුම – ග්‍රාමශක්ති වැඩසටහනට ඉහල ජනතා ප්‍රසාදයක්..

පසුගිය 20 වනදා සුගතදාස ක්‍රිඩාංගණයේදි ජනගත කළ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය පිළිබදව මේ වනවිට ජනතාව අතර ඉතා විශාල උනන්දුවක් ඇති බව අපට වාර්තා වේ. දිවයින පුරා ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාල වලට ග්‍රාමශක්ති ව්‍යාපාරය සමග සම්බන්ධවීමට රුචිකත්වයක් දක්වන විශාල පිරිසක් මේ වනවිටත්...

යුද හමුදා පොදු සමා කාලය ලබන 15දා දක්වා

ශ්‍රී ලංකා යුද හමුදාවේ 68වන සංවත්සරයට සමාඟාමී ව 23දා සිට ලබන මස 15දා දක්වා පොදු සමා කාලයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කර ඇත. ඒ අනුව පළමු දින දෙක තුළ දී එනම් 23 සහ 24දිනවලදී යුද හමුදා සාමාජිකයින්...

රටම කතාවෙන සෙනසුරු මාරුවෙන් ඔබට සිදුවෙන දේ මෙන්න.

ජ්‍යොතිෂය ගැන උනන්දුවක් දක්වන සෑමදෙනාම වර්ෂ 2017 ඔක්තෝම්බර් මාසේ 26 වන බ්‍රහස්පතින්දා දින සවස 3 පසුවී විනාඩි 31 සෙනසුරු ග්‍රහයා ධනු රාශියට පිවිසීම ගැනත්, එම රාශියේ සෙනසුරු ග්‍රහයා තමාට කුමන බලපෑමක් කරාවිද යනු ඒ බලපාන අගුණ සඳහා කළයුතු වත්පිළිවෙත් ඔබට...

ජිවිතයට සතුට ගෙනෙන අයින්ස්ටයින්ගේ උපදේශ ඉහල ලංසුවකට අලෙවි වෙයි.

ලෝක පූජිත භෞතික විද්‍යාඥයෙකු වූ ඇල්බට් අයින්ස්ටයින් විසින් ලියන ලද සතුටින් ජීවත් වීමේ උපදේශයක් අඩංගු සටහනක් ජෙරුසෙලමේ පැවති වෙන්දේසියක දී ඩොලර් මිලියන 1.56 මුදලකට අලෙවි විය. 1922 වසරේ ටෝකියෝ නුවර දී තමන් වෙත පැමිණි පණිවුඩකරුවෙකුට සන්තෝසම් මුදලක් වෙනුවට අයින්ස්ටයින් ලබා...

නව තාක්ෂණයෙන් ස්මාර්ට් හැඳුනුම්පත අද සිට

පැරණි ජාතික හැඳුනුම්පත වෙනුවට එම දත්ත ඇතුලත් ස්මාර්ට් කාඩ් පතක් නිකුත් කිරිම අද (27) සිට ක‍්‍රියාත්මක බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් වියානි ගුණතිලක පැවසුවේ අද සිට නිකුත් කෙරෙන නව හැඳුනුම්පතේ දත්ත යන්ත‍්‍රානුසාරයෙන් කියවිය හැකි අයුරින් නිර්මාණය...

රටම බලාගෙන සිටින සයිටම් ගැන රජයේ තීරණය සිකුරාදා

අද ප්‍රකාශයට පත් කිරීමට නියමිත ව තිබූ මාළඹේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය සම්බන්ධ රජයේ තීරණය ලබන සිකුරාදා ප්‍රකාශයට පත් කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා කියයි. මෙහිදී සයිටම් ආයතනය රජයේ වෛද්‍ය පීඨයක් බවට පත් කිරීමට වඩා...
Loading posts...

All posts loaded

No more posts