සම්මාන 8 කින් පිදුම් ලබමින් බ්ලූ මවුන්ටන් ආසියා ශාන්තිකර දේපළ වෙළඳාම් සමුළුවේදී විශිෂ්ට ජයක් ලබයි

දේපළ වෙළඳාම් අංශයේ දැවැන්තයා බ්ලූ මවුන්ටන්, පසුගියදා 2016 වසර සඳහා පැවති ආසියා ශාන්තිකර දේපළ වෙළඳාම් සමුළුවේදී සම්මාන 8 කින් පිදුම් ලැබීමට වරම් හිමිකරගත් පළමු ලාංකේය සමාගම බවට පත් වීමට සමත් විය. මෙහිදී ලැබුණු සම්මාන 8න්, පහකට අමතරව ඔවුන්ගේ නවතම සුඛෝපභෝගී...

මැයි දිනයෙන් පසු ඇමැතිධුර වෙනසක්!

පොලිසිය අැමැති පාඨලී රකිනවා ද?

ඇමැති පාඨලී චම්පික රණවක ඇමැතිවරයාගේ රථයක ගැටී රාජගිරිය සරණ පාරේ පසුගිය දා සිදුවුණු අනතුර සම්බන්ධ නඩු විභාගය 27 දින පැවැත්විණ. එහි දී පැමිණිල්ල පාර්ශ්වයේ නීතිඥවරයා සඳහන් කළේ, පොලිසිය ඇමැති පාඨලීව ආරක්ෂා කරන්නට උත්සහ දරන බවයි. නියම සිහිය ලබා ගැනීමකින් තොරව,...

ඒකාබද්ධ විපක්ෂ මැයි රැළිය කොට උඩ!

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය පැවැත්වීමට නියමිත ව තිබූ කිරුළපන ශාලිකා ක්‍රීඩාංගනයට ඔවුනට දින 14ක් සඳහා ඇතුල්වීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත. මේ නිසාවෙන් ජාතිවාදී ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය අනාථ ව ගොස් ඇති බව දැනගන්නට තිබේ. මෙවැනි තත්ත්වයක් උදා...

එ.ජා.ප. මන්ත්‍රී චන්දිම ගමගේ හරඹ පෙන්වයි!

තම මෝටර් රථය අලුත්වැඩියා කිරීමක දී සෑහීමකට පත් නොවූ එ.ජා.ප. අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ විසින් ගරාජ හිමියකුට පහර දී බරපතල තුවාල කර ඇතැ යි වාර්තා වෙයි. කැකිරාව ප්‍රදේශයේ ගරාජ හිමිකරුවෙකු මන්ත්‍රීවරයාගේ නිවසට ගොස් අදාළ රථය අලුත්වැඩියා කර ඇති...

ලෝක බැංකු ණය වෙනුවෙන් කොන්දේසි මොනවා ද?

ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින බරපතල ආර්ථික අර්බුදය සමහන් කරන්නට ලෝක බැංකුවෙන් සුපුරුදු පරිදි ණය ගැනීමට වත්මන් ආණ්ඩුව උත්සාහ දරනු ලැබී ය. මෙම උත්සාහය සපල වී ඇති බවත් නුදුරේ එම ණය මුදල ලැබෙනු ඇති බවටත් ආරංචි පළ වෙයි. එම...

‘ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා’ – අපි කිව්වා නේ ද?

පිරමීඩාකාර මුදල් ගැරීමේ කටයුතු පිළිබඳ සවිස්තරාත්මක වාර්තාමය ලිපියක් පසුගිය දිනෙක අප පළ කළෙමු. එහි ඉතා විද්‍යාත්මක ව පෙන්වා තිබුණේ, විවිධ වෙස් ගෙන සැඟවී ජනතාවගේ තුට්ටු දෙකට තට්ටු කරන පිරමිඩාකාර මූල්‍ය ව්‍යාපාරවලින් කියන කතා කිසිදු පදනමක් නැති හිතලු බව ය. එහි...

මෙන්න පූජිත් වැඩ අරඹයි!

මාලබේ වෛද්‍ය විද්‍යාලය පිළිබඳව වන ප්‍රශ්නය ඇත්තේ, තවමත් විසඳුමක් පේනතෙක් මානයක නැති මට්ටමක ය. සිසුන් විවිධ උද්ගෝෂණ ක්‍රියාමාර්ග ගන්නා අතර රජය සිටින්නේ නෑසූ කන් ඇති ව ය. රාජිත සේනාරත්න ඇමැතිවරයා වෙත දිගින් දිගට ම සයිටම් පාලනාධිකාරියට පක්ෂ ව වැඩ කරන...

බැසිල් මැයි රැළියට සල්ලි බෙදයි!

බැසිල් රාජපක්ෂ හෙවත් මිස්ට කමිෂන් මහින්ද රාපක්ෂ රෙජිමයේ බරපතල ම කොමිස් කාක්කා බව බොහෝ දෙනා දන්නා ප්‍රසිද්ධ රහසකි. රුපියල් මිලියන 2000ක වංචාවක් ගැන බැසිල්ගෙන් ප්‍රශ්න කරනු ලැබුවේ මේ නොබෝ දා ය. ඒකාබද්ධ විපක්ෂයේ සුක්කානම විමල් වීරවංශලාගෙන් බැසිල් රාජපක්ෂ අතට පත්...

විමල්ගේ බිරිඳගෙන් පැය 5ක් ප්‍රශ්න කරයි!

ජ.වි.පෙ.න් දේශපාලනය ඇරඹූ හිටපු අමාත්‍ය ජා.නි.පෙ නායක, විමල් වීරවංශගේ බිරිඳ ශෂි වීරවංශගෙන් අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසම ඊයේ (27 වැනිදා) ප්‍රශ්න කර ඇතැ යි වාර්තා වෙයි. පෙරවරු 9.00ට පමණ ඇරැඹුණු ප්‍රශ්න කිරීම සවස් කාලය දක්වා ඇදී ගිය බව දැනගන්නට ඇත....
Loading posts...

All posts loaded

No more posts