කෘෂි රසායන ද්‍රව්‍යවලින් තොර ‘කාබනික වගාවක්‘ සඳහා බිය විය යුතු ද ?

මහාචාර්ය පාලිත වීරක්කොඩි, සභාපති, ජාතික පසු අස්වනු, කළමනාකරණ ආයතනය වී වගාව මුලික කර ගත් ශ්‍රී ලාංකික කෘෂිකර්මාන්තය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන අතර එකල පටන් එහි ප්‍රධානතම පරමාර්ථය වී ඇත්තේ දේශීය ආහාර අවශ්‍යතාව සම්පූර්ණ කිරීමයි. එකල පටන් ස්වාභාවික ක්‍රමවේදයන් පමණක් උපයෝගි...

පොහොර කළමනාකරණ හා නියාමනයට ‘ජාතික ලේකම් කාර්යාලයක්‘

ඉදිරි දශකය තුළ මෙරට කෘෂිකර්මාන්තයට මුළුමනින්ම කාබනික පොහොර යොදා ගැනීමේ වැඩපිළිවෙළට සමගාමීව ‘පොහොර කළමනාකරණ හා නියාමන ජාතික ලේකම් කාර්යාලයක්‘ ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් ඇතුළත් කමිටුවක් පුළුල් අධ්‍යනයක් කර සකස් කරන ලද...

‘කාබනික වගාවට යොමුවීම‘ කාලීන අවශ්‍යතාවක් – අගමැති මහින්ද

නීරෝගී පරපුරක් වෙනුවෙන් කාබනික වගාවට යොමු වීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇති අතර ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක්  නිර්මාණය කිරීම වැදගත් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (18) පස්වරුවේ පැවසීය. කාබනික පොහොර සහ කාබනික වගාව පිළිබඳව අරලියගහ මන්දිරයේ පැවති විද්වත් හමුවක...

හෙක්ටයාරයක් සදහා කාබනික පොහොර නිෂ්පාදනය කරන එක් ගොවියෙකුට රුපියල් 10,000ක්

එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර අප්‍රමාදව ලබා දෙන බවත් රටට අවශ්‍ය කරන කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට රාජ්‍ය ආයතන රැසක් මේ වන විටත් පියවර ගනිමින් සිටින බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවා. ඊයේ (18) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති එළඹෙන මහ...

එළවළු- පලතුරු මිල ඉහළ දැමීම නිසා සිදුවන පාරිභෝගික අපහසුතා මගහැරීමට නව තීන්දු

ඇතැම් වෙළඳුන් හිතුමනාපයට එළවළු හා පළතුරු මිල ඉහළ දැමීම නිසා පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතා මගහැරිය යුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මුලසුනෙන් අද (17) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී රැස්වූ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකාය...

‘කාබනික පොහොර‘ අපිම හදා ගනිමු

‘රසායනික පොහොර තහනම’ ඉතාම වැදගත් ක්‍රියාමාර්ගයකි. මේ තහනම රටේ පරිසර පද්ධති සුරැකීම වෙනුවෙන්ම ගත් ක්‍රියාමාර්ගයක් වන්නේ නම් රසායනික පොහොර පමණක් නොව, සියලු කෘෂි රසායන එනම් කෘමිනාශක හා වල්නාශක වැනි සියලු පළිබෝධ රසායනික නාශකවලින් ද ඉවත් වීම ඉතා වැදගත්ය. 60 දශකයෙන්...

පාරිසරික නොබෙල් ත්‍යාගය වන ‘The Blue Planet Prize 2021’ මහාචාර්ය මොහාන් මුණසිංහට

සංවර්ධනය පිළිබඳ මුණසිංහ ආයතනයේ (Munasinghe Institute for Development - MIND) ආරම්භක සභාපති මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධානතම ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබීමට නියමිතය. වර්ෂ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගය සඳහා ශ්‍රී ලංකා භෞතික විද්‍යාඥ හා ආර්ථික විද්‍යාඥ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා තෝරාගෙන තිබේ....

කාබනික පොහොර වැඩපිළිවෙළට ‘ආණ්ඩුවට සහාය දෙන වමේ පක්ෂවල‘ පූර්ණ සහාය

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කාබනික පොහොර වැඩසටහනට සිය පක්ෂවල සහ සංවිධානවල පූර්ණ සහාය ලබා දෙන බව එම පක්ෂ සහ සංවිධානවලට අයත් නායකයින් අද (14) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සහතික වුණා. රජයට සම්බන්ධ වමේ පක්ෂ 11 කින් සැදුම්ලත් සංවිධානයක...

කෘත්‍රීම පිළිබෝධනාශක තහනමට ස්විට්සර්ලන්තයත් සූදානම් – තීන්දුව ගන්නේ ‘ජනමත විචාරණයකින්‘

සූරිච් ගොවි සංගමයේ (Zurich Farmers Association) සභාපති මාටින් හාබ් පැවසුවේ “ගොවිතැන් කිරීම යනු කුමක්ද යන්න පිළිබඳව නාගරිකයින් මෙලෝ දෙයක් (හෝඩුවාවක්වත්) දන්නේ නැහැ. ඉතින්, ඔවුන්ගේ ගෙවත්තේ ජනේලය ඉදිරිපිට තක්කාලි ගස් දෙකක් තිබේ නම්, ඔවුන් සිතන්නේ ඔවුන් ගොවිතැන තේරුම් ගෙන කාබනික ගොවිතැන්...

කිරි ගව පාලනයේදී සතුන්ගේ පෝෂණ අවශ්‍යතා සැපිරීම, එහි වැදගත්කම හා පෝෂක සංරක්ෂණය

සාගරිකා හිටිහාමු, ජේෂ්ඨ පර්යේෂණ  නිලධාරි, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය කිරි ගව පාලනය අතීතයේ සිට මේ දක්වා දායම් උත්පාදන ක්‍රියාවලියක් ලෙස ග්‍රාමීයව ප්‍රචලිතය. මෙහිදී පෝෂණ ගුණයෙන් ඉහළ ආහාර වේලක් සතුන් සඳහා සැපයීම් ප්‍රබල අභියෝගයකි. නූතනයේ ගොවීන්, සතුන් හට  සාන්ද්‍ර...
Loading posts...

All posts loaded

No more posts