- Monday
- December 23rd, 2024
සිංහලේ යනුවෙන් ජාතිවාදයට උඩගෙඩි දෙන ප්‍රචාරක ව්‍යාපාරයක් පසුගිය දා ඇරඹුණි. බොහෝ සංවාද විසංවාද අස්සේ මෙය ඇදී ගියේ ය. කෙසේ වෙතත් මෙවැනි දේවල් සුළුවෙන් ආරම්භ වුණ ද ඒවා මහා ගිනි ජාලා බවට පත් වෙද්දී ඒවා ආරම්භ කරන උන්ට තබා සක්කරයාටවත් නවතන්නට...
ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්‌නැලිගොඩ, නඩරාජා රවිරාඡ්, ජෝශප් පරරාජසිංහම් ඇතුළු ඉකුත් සමයේ ඝාතනයට ලක් වූ දේශපාලකයන්, ක්‍රියාධරයින් සහ මාධ්‍යවේදීන්ගේ ඝාතන පිළිබඳව කෙරෙන පරීක්ෂණවලට නොයෙක් බාධා එල්ල වෙමින් පවතින බව වාර්තා වෙයි. අභිරහස් ලෙස පැවති මේ බොහෝ ඝාතනයන්ගේ සත්‍යය තොරතුරු බොහොමයක් මේ...
ප්‍රකට ව්‍යපාරික, මුදල් අමාත්‍යවර රවි කරුණානායක විසින් කර්ණ කඨෝර ලෙස පසුගිය දා ඉදිරිපත් කළ අය වැය ගෙනාවේ ප්‍රචාරක ව්‍යාපාරයක් ද සහිතව ය. කෙසේ වෙතත් ඉදිරිපත් කර කෙටි කාලයකින් මෙතරම් කුජීත වූ අය වැයක් ඇත්නම් ඒ 1956 හර්තාලයට හේතු වූ අය...
ද රෙවනන්ට්, 2015 වසර අවසානය වෙත්දී සිනමා රසිකයන් අතරත් සිනමා විචාරකයන් අතරත් නිරන්තරව කතාබහට ලක්වුණු සිනමා පටයක්. එය ලෝක ව්‍යාප්ත ප්‍රදර්ශනය අරඹන්නේ ජනවාරි 8 වැනිදායි. ද රෙවනන්ට්, බර්ඩ්මෑන් චිත්‍රපටය නිර්මාණය කරමින් 2015 වසරේ හොඳම සිනමා පටය සහ හොඳම සිනමා අධ්‍යක්‍ෂණය...
මහින්ද රාජපක්ෂ යුගයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ධුරය දැරුවේ හඩ්සන් සමරසිංහ ය. අතිශය කුප්‍රකට ඉතිහාසයක් හිමි හඩ්සන් සමරසිංහ සහ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් සමන්ත වැලිවේරිය තම බලය අයුතු ලෙස යොදාගෙන ගුවන්විදුලියේ මුදල් අපහරණයට ලක් කර ඇති බවට එහි සේවකයින් විසින්...
කතාවට ගිය විට නම් විමල් වීරවංශට වඩා මිනිහෙක් ඇත්තේ නැත. ඔහුට වඩා දේශප්‍රේමියෙක් මෙරට නැත්තේ ඔහු ඒ ගැන පේටන්ට් බලපත්‍රය ලබාගෙන ඇති නිසා ය. ඔවුන්ට අනුව යුද්ධයට සම්බන්ධවුණු සොල්දාදුවෝ මොන තුච්ඡ වැඩේ කළත්, නීතියට පිටින් කුලියට මිනිමරුවත් අත්අඩංගුවට ගත නොහැක්කේ...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් කටුනායක 18 කණුව ප්‍රදේශයේ ඇති ගුවන්තොටුපොළට අයත් ඉඩමක් තමාගේ නමට පවරාගෙන ඇතැයි ආරංචි මාර්ග හෙළිකරයි. ඉතා ඉහළ වටිනාකමකින් යුත් මේ ඉඩම ගුවන්තොටුපොළට අයත් එකක් යැයි ගුවන්තොටුපොළ ලියවිලි අනුව සඳහන් කෙරුණ ද ඉඩම් දෙපාර්තමේන්තුවේ ලිපිගොනුවල...
මහින්ද රාජපක්ෂ රජයේ පොල් ඇමතිවරයා වූ හිටපු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාරට දූෂණ චෝදනා යටතේ නුදුරේ දී ම නඩු පැවරෙන බව බරපතළ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ ආරංචිමාර්ග සනාථ කරයි. පොල් සංවර්ධන ආයතනය යටතේ මහවැලි බී කලාපයේ වැලිකන්ද සේනපුර කොට්ඨාසයේ ඇති අක්කර 45ක ඉඩමක්...
Loading posts...
All posts loaded
No more posts