දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කඳවුරු 226ක් තුළ පවුල් 7,046කට අයත් පුද්ගලයින් 25,000ක් පමණ තවදුරටත් සහන කඳවුරුවල රැදී සිටිතියි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
පසුගිය දිනවල දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රීක්ක 12කට අයත් පවුල් එක්ලත්ෂ 84,265කට අයත් පුද්ගලයින් හත් ලක්ෂ 17,262 දෙනෙකු පීඩාවට පත් වු විය.
මෙහිදී පුද්ගලයින් 214 දෙනෙකු මියගිය අතර තවත් පුද්ගලයින් 79 දෙනෙකු අතුරුදන්ව සිටිති.
Loading...