- Sunday
- December 8th, 2024
දක්ෂිණ අධිවේගී මාර්ගය ආරම්භ කලදා සිට දිනපහක් ඇතුලත වාහන 25,000ක් ධාවනය වූ බවත් ආදායම ලෙස රුපියල් මිලියන 6.7ක් උපයා ගැනීමට හැකි වූ බවත් වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පවසයි. නියෝජ්‍ය අමත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(2) පාර්ලිමේන්තුවේ දී...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනයේ යෙදවීමට බලාපොරොත්තුවන අධි සුඛෝපභෝගී බස්රථවල සේවය සඳහා තෝරාගෙන තිබෙන සේවකයන්ට මේ දිනවල විශේෂ පුහුණුවක් ලබා දෙන බැවින් මඟී ප්‍රවාහනය සඳහා 'ලංගම' බස් රථ යෙදවීම තවත් සති දෙකකින් පමා වන බව ශ්‍රී ලංගමය සභාපති එම්.සී. බන්දුසේන මහතා...
ත්‍රස්තවාදය පරාජයට පත් කර කෙටි කාලයක් තුළ දී ශ්‍රී ලංකාව අත්කර ගෙන තිබෙන සීග්‍ර ප්‍රගතිය ජපානයේ සතුටට හේතු වී ඇති බව ජපානයේ විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා පවසයි. යසුෂි අකාශි මහතා ඊයේ(28) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු...
අනාගතය භාර ගැනීමට සිටින තරුණ පරපුරට ලොව වෙනත් රටවල සංවර්ධනය දෙස බලා සුසුම් හෙළන්නට ඉඩ නොතබන බවත් ඔවුන්ගේ බොහොමයක් සිහින මේ වන විටත් සැබෑ කර දෙන්නට වත්මන් රජයට හැකි වී ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිතුමා මේ බව...
දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදි කොට ඇත්තේ මෙරට මූලික උවමනාවන් ජන අභිලාෂයන් නොකතකමින් බවත් එය, ඇතමුන්ගේ ජීවන සතුට හා ඥාති සම්බන්ධතා අහිමි කර ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරංවශ මහතා කියා සිටියි. වීර මොනරවිල කැප්පෙටිපොල නිළමේවරයා දිවි පුදා...