බැඳුම්කර කොමිසම තව දිගුවෙයි

Spread the love

භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජානාධිපති විමර්ශන කොමිශන් සභාවේ කාලය දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

දෙසැම්බර් 8 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා දින 23කින් මෙම කාලය දීර්ඝ කර තිබේ.

RSL

Related Posts