කුරණ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු රෝහල් ගත කෙරේ..

Spread the love

පාතාල කල්ලියක සාමාජිකයන් පිරිසක් යැයි සැක කෙරන පිරිසක් ගමන් ගත් වෑන් රථ දෙකක් ලුහුබදිමින් පැමිණි විශේෂ කාර්යය බලකා නිලධාරීන් රැගත් ඩිෆෙන්ඩර් රථයට කුරණ ප්‍රදේශයේදී වෑන් රථයේ ගමන්ගත් පිරිස විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඉන් පසු විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් එල්ල කර ඇති ප්‍රහාරයෙන් පතාල කල්ලියක්යැයි සැක කෙරෙන පිරිසෙන් දෙදෙනෙකු තුවාල ලබා මේ වන විට මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ ප්‍රහාරයෙන් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට හානියක් සිදුවී නැති අතර රෝහල් ගතකර දෙදෙනාගේ තත්වය බරපතල බවටද වාර්තා වේ

RSL

Related Posts