ගෝඨාට රෙද්දේ රෙන්න වෙන මුස්ලිම් ඡන්ද කඩන කුමන්ත්‍රණය හෙළිවෙයි..!

සජිත්වාදීන් ඇතමෙක් මේ වන විට  මැතිවරණය දිනා අවසන්ය. වැඩ කිරීමට වඩා තනතුරු බෙදා  ගැනීමට කාලය වැය කරයි. සජිත්වාදීන්ට සහ ප්‍රශතිශීලී ජනයා වෙත කිව යුතු කථාවක් ඇත. පසුගිය ලිපියකින් පැහැදිලි කරදි ගෝඨාභයට සිංහළ චන්ද වලින් පමනක් ජයග්‍රහනය කිරීමට නම් ඔවුන්ගෙන් 67%ක...

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්.. සෙසු අය එම සංස්කෘතියට අනුගත විය යුතුයි! ලෝක මුස්ලිම් සංගමයේ මහලේකම් අබ්දුල් කරීම් කියයි

ශී‍්‍ර ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් සෙසු ආගමිකයන් සහ ජාතීන් ජීවත් විය යුත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියට අනුගතව බවත් ලෝක මුස්ලිම් සංගමයේ මහ ලේකම් ආචාර්ය ෂෙයික් මොහොමඞ් බින් අබ්දුල් කරීම් අල්ඉසා මහතා පැවසීය. හෙතෙම මේ බැව් පැවසුවේ (01) කොළඹ ෂැන්ගි‍්‍රලා හෝටලයේදී...

අන්තවාදයේ ක්‍රෑර ගොඳුරක්ව අතවරයට පත් ෆාතිමා.. (සංවේදී වීඩියෝ දර්ශන සහිතයි)

ඉස්ලාම් අන්තවාදයෙන් පීඩාවට පත්වූ මුස්ලිම් කාන්තාවක් ඊයේ(02) පැවති බොදුබල සේනා සංවිධානයේ මාධ්‍ය හමුවේදී  අනුවේදනීය හෙළිදරව්වක් සිදු කළේය. අදාල සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවූ බවටද මෙහිදී පොලිසියට චෝදනා එල්ල කෙරුණි. බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සමග අබ්දුල්...

දිවයින පුරා අරාබි විදුහල් සහ මද්‍රාසා පාසැල් දහස් ගණනක් ඇතිබවට හෙළිවෙයි

අරාබි විදුහල් හා කුර්ආන් මද්‍රාසා පාසල් 1680ක් ලියාපදිංචි කර ඇති බවත් එම පාසල්වල ඉගැන්වීම් කටයුතු සඳහා විදේශයන්හි සිට පැමිණෙන ගුරුවරුන්ට සහ දේවස්ථාන කටයුතු සඳහා පැමිණෙන පූජකවරුන්ට මෙරට ගතකරන කාලසීමාව සඳහා පසුගිය වසරේ (2018) මුල් මාස 07 තුළ ඇතුළත් වීමේ වීසා...

නීතියට අවනත නොවූ මුස්ලිම් ගුරුවරුන්ට මාරුවක්

ඉකුත් පාස්කු දින එල්ල වූ ප‍්‍රහාරයෙන් පසු පාසල් දෙවෙනි වාරය සඳහා ආරම්භ වූ ඉකුත් 6 වෙනිදා අවිස්සාවේල්ල, පුවක්පිටිය දෙමළ මහා විද්‍යාලයට අනියුක්තව සිටි මුස්ලිම් ජාතික ගුරුවරියන් 12 දෙනෙකු සම්පූර්ණයෙන්ම ශරීරය වැසෙනසේ ඇඳුමින් සැරසී පැමිණ ඇත. ආරක්ෂක තත්ත්වය මත ඇඳ පැමිණීමෙන්...

මුහුණු ආවරණ තහනම් කිරීමට ජනපතිගෙන් නියෝග! එහෙත් අදාළ ගැසට් නිවේදන තවම නිකුත් වී නැහැ?

ජාතික හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මෙරට තුළ ජනතාවගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට බාධාවක් වන සියලුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි අද(29) සිට හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ....

පුහුල් හොරා තිරෙන් පෙනුන.. අහේතුක ප්‍රහාරය ප්‍රශ්න කරන ප්‍රශ්න පත්‍රයක්!

පාස්කු දිනය දා මෙරට කිතුණු දේවස්ථාන තුනකට සහ තරු පහේ හෝටල් තුනක් ඉලක්ක කරගනිමින් සිදු වූ මිලේච්ඡ මරාගෙන මැරෙන පිපිරීම්වල වගකීම මුස්ලිම් අන්තවාදී ජාත්‍යන්තර සංවිධානයක් ලෙසට පෙනී සිටින අයි.එස්. සංවිධානය භාරගත් බවට මෙරට ජනාධිපති අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් සිටින අයෙකු වෙනුවෙන් ප්‍රසිද්ධියේ...

නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථාන 2කට වෙඩි තබා 49ක් ඝාතනය කරයි; තවත් 20කට බරපතළයි (වීඩියෝ)

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථානයක අද සිදුවූ වෙඩි තැබීමෙන් වන්දනාකරුවන් 49ක් මිය ගොස් 20දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිද්ධියෙන් මේ වනවිට 48 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ප්‍රතිකාර ලබන බව රොයිටර් මාධ්‍ය වාර්තා කරයි....

ශ්‍රී ලංකාව තුල සුන්නත් කිරීම තහනම් කරයි!

ළමා අවධියේදී ලිංගික සුන්නත් කිරීම්වලට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් නියෝජනය කරන නීතිඥයින් සහ ක්‍රියාකාරීන් පිරිසක් අද(06) දිනයේ අධිකරණ අමාත්‍යවරිය මුණගැසීමට නියමිත බව වාර්තා වෙයි. ඔවුන්ගේ අදාළ නීති රීති තහනම් කරන මෙන් ඉල්ලා සිටින ඔවුන් මේ පිළිබඳව අමාත්‍යවරිය මුණ ගැසී...

කාන්තන්කුඩියේ ඉස්ලාම් අන්තවාදීන්ගේ හිස එසවීමක්!

කාත්තන්කුඩි ප්‍රදේශයේ පසුගිය සිකුරාදා (10) ඉස්ලාම් ආගමික කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පූර්ව මුස්ලිම් ජාතිකයින්ගේ සංවිධානය (EMSL) නමැති සංවිධානයක් වාර්තා කරයි. එම සංවිධානය පවසන්නේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පසුගිය සිකුරාදා ඉස්ලාමීය පාර්ශව දෙකක් අතර ඇතිවූ ත්‍රස්ත ක්‍රියා...
Loading posts...

All posts loaded

No more posts