- Friday
- December 1st, 2023
සයිටම් අර්බුදයේදී අපි ඔබ වෙනුවෙන් ඉන්නවා. දෙමාපියන් වෙනුවෙන් ඉන්නවා. දරුවන් වෙනුවෙන් ඉන්නවා. ඒ නිසා ත්‍රස්‌තවාදීන් විදියට හැසිරෙන්නෙ නැතිව කරන සාධාරණ උද්ඝෝෂණවලට අපි සියලු දෙනා සහයෝගය දෙනවා. මේ සයිටම් අර්බුදය විසඳා ගැනීම සඳහා වැඩි කල් නොගොස් මමත් එළියට බහින්න සූදානම්" යෑයි...