තරාතිරම නොබලා වෙරළ දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්න – ජනපති

වෙරළ තීරය දූෂණය වන ලෙස අපද්‍රව්‍ය බැහැර කරන්නන්ට සහ වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම්වල නිරත වන්නන්ට එරෙහිව තරාතිරම නොබලා‍ නීතිමය පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා එලෙස උපදෙස් දුන්...

ආරක්ෂාවට කරන වියදම් සියල්ල ආයෝජනයක් – බැසිල් රාජපක්ෂ

ආරක්ෂාවට යන වියදම් සියල්ල ආයෝජනයක් ලෙස සලකන බවත් ආරක්ෂක වියදම් කපන්න කියන්නේ ත්‍රස්තවාදීන්ට උදව් කරන අය මිස වෙන කෙනෙකුට එසේ කිව නොහැකි බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. මේ රටට සංචාරකයින් පැමිණීමට ප්‍රධානතම හේතුව මේ රටේ ආරක්ෂාව, ජනතාවගේ...

ව්‍යාපෘති අනුමත කිරීමේ බලය ප්‍රාදේශීය මට්ටමට විමධ්‍යගත කෙරේ

පසුගියදා මහනුවර ගන්නෝරුව පැළෑටි සහ ජාන සම්පත් මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පැවති මහනුවර දිස්ත්‍රික්  සම්බන්ධීකරණ කමිටුව හමුවේ අදහස් දක්වමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ දිස්ත්‍රික්කවල සංවර්ධනය සදහා වෙන් කරන මුදල් යොදාගෙන සිදු කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති හඳුනාගැනීම, අනුමත කිරීම සහ...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 2,740 ක්

ඊයේ (30 අගෝ.) ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ තීරණයක් අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 2,740 ක් ලබා දීමට ආර්ථික සංවර්ධන අමාත්‍යංශය තීරණය කළේය. ඒ අනුව එම...

මාතලේ සංවර්ධනයට බිලියන 2.8 ක් – බැසිල් රාජපක්ෂ

ඊයේ (16 අගෝඅ.) පැවති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වෙමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ඉදිරියේදී ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමේ පියවරක් ලෙස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ බලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වෙත ලබා දෙන බවයි. ඒ අනුව...