පාරිභෝගිකයන්ට දැනෙන සහනයක් දෙමින් ලංකාවේ අඩුම තෙල් මිල සයිනොපෙක් පිරවුම් හලෙන්..!

Spread the love

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අද අලුයම සිට ඉන්ධන මිල ඉහළ දමා ඇතත් සයිනොපෙක් සමාගම විසින් ඊට වඩා රුපියල් තුනක් මිල අඩුවෙ සිය බෙදුම්හල්වල ඉන්ධන අලෙවි කරන බව නිවේදනය කරයි.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 363කට හා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 355කට එම පිරවුම්හල්වල අලෙවි කරයි.

මෙම මිල ඊළඟ මිල සංශෝධනය තෙක් ක්‍රියාත්මක බවද සමාගම කියා සිටී.

Related Posts