IPL වෙන්දේසියේදී දුෂ්මන්ත චමීර ඉන්දීය රුපියල් කෝටි 2කට අලෙවි වෙයි Editor - February 13, 2022 at 20:07 Tweet on Twitter Share on Facebook Pinterest Email Spread the love ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) වෙන්දේසියේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉන්දීය රුපියල් ලක්ෂ 200කට අලෙවි වී තිබේ. චමීර තෝරා ගනු ලැබුවේ ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම විසිනි. Loading...