
ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම සිය ඉන්ධන පිරවුම්හලවල ඉන්ධනවල මිල ඉහළ දමා ඇත. ඒ අනුව පෙට්‍රල් ලීටරය රුපියල් 20කින් සහ ඩීසල් ලීටරය රුපියල් 15කින් ඉහළ දමා තිබේ. ඒ අනුව මේ වනවිට පෙට්‍රල් ලීටරයක් රුපියල් 204කුත් ඩීසල් ලීටරයක් රුපියල් 139කුත් වේ.
Loading...